සේනා දළඹුවා හිටියේ දයා ගමගේ බෙදපු බීජවලද?


ගොවීන් කබලෙන් ලිපට වැටිල ඉන්නේ.තමන්ගේ කණ කර උගස් කරල,පොලියට සල්ලි අරගෙන බැංකු ණය අරගෙනයි මේ වගාවන් සිදු කරන්නේ. මේ වන විට සේනා වසංගතය, බණ්ඩක්කා, කෙසෙල් ඇතුලු අනෙකුත් බෝග සදහාද පැතිර යමින් පවතිනවා. ඉක්මනින් මෙය මර්ධනය කල යුතුයි

සේනා දළඹුවා හිටියේ දයා ගමගේ බෙදපු බීජවලද? සේනා දළඹුවා හිටියේ දයා ගමගේ බෙදපු බීජවලද? Reviewed by lankaonline on January 30, 2019 Rating: 5

No comments:

Powered by Blogger.