විජේවීරගේ පුතා, මහින්ද ගැන කියපු පුදුම හිතෙන කතාව



රෝහණ විජේවීර යනු ශ්‍රී ලාංකිකයන්ට එතරම් පහසුවෙන් අමතක වන නමක් නොවේ. ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබමින් ස්වකීය ජීවිතය දේශපාලන පෙරැළියක විප්ලවීය මතක සටහනක් කිරීමට රෝහණ විජේවීරට හැකිවිය. ලංකාවේ බොහෝ දේශපාලනඥයන්ගේ දූ දරුවන් ගැන රටේ තොරතුරු ප්‍රකටය. ඔවුන් ගමන් කරන්නේ සිය දෙමාපියන්ගේ අඩිපාරේ බැවිනි. එනමුත් රෝහණ විජේවීරගේ දූදරුවන් ගැන වැඩි විස්තරයක් හෙළි නොවූවේ ඔවුන් දිගු කලක් හමුදාවේ රැකවරණය යටතේ සිටි නිසාය. විජේවීරගේ පුතු උවිඳු විජේවීර සිටින්නේ රුසියාවේ වෙල්යාබින්ස්ක්හි දකුණු ඌරුල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබමිනි.


විජේවීරගේ පුතා, මහින්ද ගැන කියපු පුදුම හිතෙන කතාව විජේවීරගේ පුතා, මහින්ද ගැන කියපු පුදුම හිතෙන කතාව Reviewed by lankaonline on January 07, 2019 Rating: 5

No comments:

Powered by Blogger.