ආනන්ද - මානෙල් ආයෙත් විවාහ වෙයි


දීග යන වයසේ කොල්ලෝ ඉන්න අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ආයෙත් වතාවක් වුවාහ වෙච්චි පුවතක් ගැනයි මේ කියන්න හදන්නේ. ජනිත් වික්‍රමගේ ගේ ආදරණීය අම්මයි තාත්තයි, එහෙම නැත්නම් ඔයාලා අපි කවුරුත් අඳුරන ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරු මංඟල ඇඳුමින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එකතු කර තිබෙනවා. ඒ ආනන්ද සහ මානෙල් යුවලගේ විවාහයට වසර 35ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් තමයි මේ ඡායාරූප එකතුව නිකුත් කරලා තිබුණේ. තවත් කාලයක් ආදරයෙන් ජීවත් වෙන්න කියලා ජනිත් වික්‍රමගේද තමන්ගේ ආදරණීය දෙමාපියන්ට සුබ පැතුම් එක් කොට තිබුණා.

ආනන්ද - මානෙල් ආයෙත් විවාහ වෙයි ආනන්ද - මානෙල් ආයෙත් විවාහ වෙයි Reviewed by lankaonline on January 07, 2019 Rating: 5

No comments:

Powered by Blogger.