හැමෝම ඇහැරිලා හිටිය දවසෙත් ජනපති නිදි, මෙන්න ඇත්ත කතාව


ජනපති මෛත‍්‍රිපාල සිරිසේන 2015 ජනවාරි 8 වනදා ජනපතිවරණය ජයග‍්‍රහණය කරද්දී එම අවස්ථාවේ ඔහු සිටියේ රහසිගත ස්ථානයක බව කලකට පසුව දැන් අනාවරණයවී තිබෙනවා. මෛත‍්‍රිපාල ජනපතිවරයාගේ දීර්ඝ කාලින හිතවතෙකුවූ කුරුණෑගල දොඩම්ගස්ලන්දේ වාසය කරන ව්‍යාපාරික කිරාන් අතපත්තු මහතාට අයත් නිවසක ජනපතිවරයා ඇතුළු පවුල කිසිවෙකුට නොදන්වා එදින රාත‍්‍රී එම නිවසට සේන්දුවී ඇත. ප‍්‍රතිඵලය වෙනස් වුවොත් කොළඹට හමුදාව යොදවා කිසියම් කුමන්ත‍්‍රණයක් සිදුවන බවට ඉව වැටී මේ ආකාරයට සැඟව තිබේ. එම කාලයේ දුරකථන ටැප් කිරීමේ ක‍්‍රමවේදයක් පැවති නිසා ඔහු එහි එන බව කල් ඇතිව සැලසුම් කර ඇත්තේද සංඥා ක‍්‍රමයකටය. මේ සියලූ විස්තරය අනාවරණය කරමින් පුවත්පතකට කිරාන් අතපත්තු ලබාදී තිබෙන විස්තරය පහතින්

හැමෝම ඇහැරිලා හිටිය දවසෙත් ජනපති නිදි, මෙන්න ඇත්ත කතාව හැමෝම ඇහැරිලා හිටිය දවසෙත් ජනපති නිදි, මෙන්න ඇත්ත කතාව Reviewed by lankaonline on January 10, 2019 Rating: 5

No comments:

Powered by Blogger.