සරත් ෆොන්සේකා බල්ලෙක්! පාලිත තෙවරප්පෙරුම කියයි


සරත් ෆොන්සේකා මහතා සහ පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා අතර මතභේදාත්මක තත්ත්වය තවදුරටත් පවතියි. පසුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා සහ පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අැමතිවරයා අතර පවතින මෙම මත ගැටුම සමනය කරවීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මැදිහත්ව තිබෙනවා. මෙම ගැටුම අවසන් කරන්නැයි අගමැතිවරයා ඔවුන් දෙදෙනාටම උපදෙස් දී ඇත.

සරත් ෆොන්සේකා බල්ලෙක්! පාලිත තෙවරප්පෙරුම කියයි සරත් ෆොන්සේකා බල්ලෙක්! පාලිත තෙවරප්පෙරුම කියයි Reviewed by lankaonline on January 10, 2019 Rating: 5

No comments:

Powered by Blogger.