බෙලිඅත්තට දුම්රිය ගියා, හිනාකාලා මැරෙනවා මේ ෆේස්බුක් පෝස්ට් ටික දැක්කම



අපේ රටේ ජනතාවට අත්‍යවශ්‍යම වූ දුම්රිය මාර්ගයක් ගැන කතා බහට ලක් වුණේ 70 - 80 දශකවල සිටමය. එහෙත් එය බොහෝ කාලයක් තිස්සේම කතාබහට පමණක්ම ලක් විය. ඒ මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගයක් ඉදි කිරීමේ භාරදූර කාර්යයයි. මාතර - කත­ර­ගම දුම්රිය මාර්ගය අදියර තුනක් යටතේ මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජනා වූ අතර එහි පළමු අදියර ලෙස මාතර සිට බෙලිඅත්ත දක්වා මාර්ගය ඉදිකිරීමට කටයුතු යොදන ලදී. ඒ අනුව බ්‍රිතාන්‍ය සමයෙන් පසුව මෙරට ඉදි කරනු ලබන පළමු නව­තම දුම්රිය මාර්ගය ලෙසින් මාතර සිට කතරගම දක්වා දිවෙන මේ මාර්ගයේ පළමු අදි­යර ඉතිහාසයට එක් වනු ඇත.


බෙලිඅත්තට දුම්රිය ගියා, හිනාකාලා මැරෙනවා මේ ෆේස්බුක් පෝස්ට් ටික දැක්කම බෙලිඅත්තට දුම්රිය ගියා, හිනාකාලා මැරෙනවා මේ ෆේස්බුක් පෝස්ට් ටික දැක්කම Reviewed by lankaonline on January 10, 2019 Rating: 5

No comments:

Powered by Blogger.