බල්ලගෙන් හැදෙන අලුත්ම ලෙඩේ


ශ්‍රී ලංකාව තුළ මෙතෙක් වාර්තා වී නැති trypanosoma නම් සුනඛ රෝගයක් මේ වන විට බලන්ගොඩ හා මුලතිව් ප්‍රදේශයේ සුනඛයින්ගෙන් වාර්තා වී තිබෙනවා. මෙම රෝගය හෙතුවෙන් මිනිසුන්ටත් චර්ම රෝග වැළදිය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීථයෙන් පවාසා තිබෙනවා.  

බල්ලගෙන් හැදෙන අලුත්ම ලෙඩේ බල්ලගෙන් හැදෙන අලුත්ම ලෙඩේ Reviewed by lankaonline on January 10, 2019 Rating: 5

No comments:

Powered by Blogger.