ලොව ධනවත් ම පුද්ගලයා ලෙස සැලකෙන ඇමසෝන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසෝස් සහ ඔහුගේ බිරිඳ වන මැකෙන්සි බෙසෝස් වසර 25 ක විවාහ දිවිය අවසන් කරමින් දික්කසාද වීමට තීරණය කර තිබේ. වසර 25 කට පෙර ඇරඹුණු ඇමසෝන් සමාගම මේ සතියේදී මයික්‍රොසොෆ්ට් සමාගම අභිබවා යමින් 'ලොව වටිනා ම ලේඛනගත සමාගම' බවට පත්විය. බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය අනුව ලොව ධනවත් ම පුද්ගලයා වන ඇමසෝන් සමාගමේ නිර්මාතෘ 54 හැවිරිදි ජෙෆ් බෙසෝස්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 137 කි. දෙවන ස්ථානයේ පසුවන බිල් ගේට්ස්ට වඩා ඔහුගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 45 කින් වැඩිය.
හරිගියාට පස්සේ ගෑනි අමතක කරපු ඇමසෝන් ලොක්කා
Reviewed by lankaonline
on
January 12, 2019
Rating:
Reviewed by lankaonline
on
January 12, 2019
Rating:

No comments: