ගැහැණු විතරක් ඉන්න තැනකින් තෙල් ගහමුද?


සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව පුරා පිහිටි ඉන්ධන පිරවුම් හල් වල ඉන්ධන පොම්ප ක්‍රියාකරුවන් ලෙස සේවය කරන්නේ පිරිමි අය පමණයි. මේ අතරේ ඉන්ධන පොම්ප ක්‍රියාකරුවන් විදිහට කාන්තාවන් පමණක් යොදා ගනිමින් ආරම්භ කළ ඉන්ධන පිරවුම් හලක් ගැන ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙනවා.

ගැහැණු විතරක් ඉන්න තැනකින් තෙල් ගහමුද? ගැහැණු විතරක් ඉන්න තැනකින් තෙල් ගහමුද? Reviewed by lankaonline on January 12, 2019 Rating: 5

No comments:

Powered by Blogger.