ඇදුම් නැතුව හිර කරන - වැලිසර හිරගෙදර කතාව


විවිධ හේතු මත ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොන්දේසි කඩ කළ හා සේවය අතහැර ගොස් සිටියදී අත්අඩංගුවට ගත් පිරිසක් වැලිසර ගැමුණු නාවික හමුදා කඳවුර තුළ මූලික පහසුකම් හෝ නොමැතිව සිර කර සිටින බව අනාවරණය වේ. මේ අතර, පොදු සමා කාලයන් තුළ නාවික හමුදාවට භාර වූ පුද්ගලයන් සහ දඩ මුදල් ගෙවා ගත නොහැකිව අසරණව සිටින පිරිසක් ද සිටින බවත් වාර්තා වෙනවා. මෙම පිරිසට අඳින්නට ඇත්තේ එක් කොට කලිසමක් බැගින් බවත්, උඩුකය වසා ගැනීමට කිසිවක් නොමැති බවත් එහි සිට නිදහස්ව පැමිණි පිරිසක් පැවසූහ.

ඇදුම් නැතුව හිර කරන - වැලිසර හිරගෙදර කතාව ඇදුම් නැතුව හිර කරන - වැලිසර හිරගෙදර කතාව Reviewed by lankaonline on January 12, 2019 Rating: 5

No comments:

Powered by Blogger.