රන්වීර් හා දීපිකාගේ මදුසමය ශ්‍රී ලංකාවේ



දීපිකා පදුකෝන් හා රන්වීර් සින්ග් කියන්නේ අපි කවුරුත් දන්නා බොහෝ දෙනෙක් ආදරය කරන සුපිරි බොලිවුඩ් නලු නිලි යුවලක්. පසුගියදා ඔවුන්ගේ විවාහයද සිදුවුනා. ඉතින් ඔවුන් මදුසමය ගතකරන්න ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියව හමුවෙලා තියෙනවා.


රන්වීර් හා දීපිකාගේ මදුසමය ශ්‍රී ලංකාවේ රන්වීර් හා දීපිකාගේ මදුසමය ශ්‍රී ලංකාවේ Reviewed by lankaonline on January 12, 2019 Rating: 5

No comments:

Powered by Blogger.