සනී ලියෝන් ආයෙත් ඉන්දියාවට ගිනි තියයි


සනී ලියෝන් යනු කැනේඩියානු හා ඉන්දියානු මිශ්‍ර සම්භවයක් ඇති රූමත් තරුණියකි. දැනට වයස 34 කි. මෙය කියවන බොහෝ දෙනෙක් ඇය පිළිබඳව හොඳින් දන්නවා ඇත. නිල් චිත්‍රපට නිලියක් ලෙස ලොව පුරා නම් දරා සිටි සනී ලියෝන්ගේ රූපශ්‍රීය අතිශ්‍යයින්ම ආකර්ශණීයය. එම නිසාවෙන්ම ඇගේ වීඩියෝ පට වලට වැඩි ඉල්ලුමක් ලැබීම සාධාරණය. ඇයට තිබූ ආර්ථික ප්‍රශ්න වලට හෝ ජනප්‍රියත්වය පිළිබඳ ගැටළුවට ඇය සොයාගත් විසඳුම නිල් චිත්‍රපට ක්ෂේත්‍රය වන්නට ඇත. මුදල් හොයන්නට සහ ජනප්‍රිය වන්නට යහපත් මාර්ග රිසිසේ ඇතිනම් නිල් චිත්‍රපට නිලියක් වීමට ඇයට අවශ්‍ය නොවන්නට තිබුණි.

සනී ලියෝන් ආයෙත් ඉන්දියාවට ගිනි තියයි සනී ලියෝන් ආයෙත් ඉන්දියාවට ගිනි තියයි Reviewed by lankaonline on January 07, 2019 Rating: 5

No comments:

Powered by Blogger.