හොඳ අධ්‍යක්ෂවරයකුට හොඳ නළුවකු බිහි කළ හැකි වුවද, ජනප්‍රිය නළුවකු එසේ බිහි කළ නොහැකිය. ඒ ජනප්‍රියත්වය එසේ හිතාමතා තැනිය හැක්කක් නොවන බැවිනි. ‘තරු ගුණය’ ඇතුළු බොහෝ කාරණා ඊට ඇතුළත් විය යුතුය. හේමාල් රණසිංහ නව පරපුරක අලුත්ම සිනමා වීරයා එමෙන්ම ඔහු මෝස්තර නිරූපණ ශිල්පියෙකු, නර්ථන ශිල්පියෙකු මෙන්ම නිවේදකයෙකු ලෙසින් කටයුතු කරයි. ලාංකීය ඉතිහාසයේ වැඩිම වියදමක් දරා තැනූ බව “සුපර් සික්ස්” චිත්‍රපටය තුළින් රිදී තිරයට කළ එළි බැස ගත් ඔහු එතුළින් සිනමාවේ ආගමනය සටහන් කරලන්නට වුණා.
හේමාල්ගේ අලුත්ම ෆිල්ම් එක
Reviewed by lankaonline
on
January 07, 2019
Rating:
Reviewed by lankaonline
on
January 07, 2019
Rating:

No comments: