හොර වාළම්පූරි වෙළෙන්දා පොළිස් අත්අඩංගුවට


ජනතාවට සෞභාග්‍ය උදාකරදෙන බව පවසමින් වාලම්පුරි අළෙවිකර ජනතාව මුලා කරන කීර්ති දිසානායක නැමැත්තා සිදුකරන මහා පරිමාන වංචාව හසු වේ. නමෝ නාරායන වාලම්පුරි නිසා කීර්තිගේ කීර්තිය නැතිවෙයි. රටක් රැවටූ වාලම්පූරි මුදලාලි අත්අඩංගුවට. මාධ්‍ය ආයතනවලට විශාල ලෙස මුදල් ගෙවමින් තම කූට ව්‍යාපාරය ප්‍රවර්ධනය කර ජනතාව විශාල ලෙස මුලාකර හක්බෙල්ලන්ගේ කටු විකුණා ප්‍රකෝටිපතියකු වූ ‘වාලම්පුරි වෙදා’ හෙවත් කීර්ති බන්ධුල දිසානායකගේ කතාව, මෙන්න ඔහු වාසනාව ගේන වාලම්පූරි කියලා විකුණලා තියන භාණ්ඩේ.

හොර වාළම්පූරි වෙළෙන්දා පොළිස් අත්අඩංගුවට හොර වාළම්පූරි වෙළෙන්දා පොළිස් අත්අඩංගුවට Reviewed by lankaonline on January 07, 2019 Rating: 5

No comments:

Powered by Blogger.