ඇඹිලිපිටිය ජනාධිපති විදුහලේ 10 වසරෙහි අධ්‍යාපනය ලබන දසුන් සත්සර සෙනරත් රත්නායක ශිෂ්‍යයයා ශරීරගත ඇල්කොහොල් පුතිශතය හදුනා ගැනිමේ උපකරණයක් නිර්මාණය කර තිබෙනවා. නවින ආර්නෝඩි තාක්ෂණයෙන් නිර්මාණය කර ඇති මෙම උපකරණයේ ඇති විද්‍යුත් තිරය සාමාන්‍ය තත්වයේ පවතින විට ඒකක 300 අගය පෙන්වන අතර. එම උපකරණයට සම්බන්ධ කර ඇති සෙන්සර් කොටස මත්ද්‍රව්‍ය පානය කර ඇති අයෙකුගේ මුවට කල විට තත්පර කිහිපයක් තුල අගය ඒකක 500 ක් දක්වා ඉහලට ගමන් කරනවා.
බීමත් රියදුරන් අල්ලන රොබෝ මැෂිමේ විස්තරේ
Reviewed by lankaonline
on
February 04, 2019
Rating:

No comments: