පුංචි තිසාරාට කළ අපරාධය ගැන මවගේ පාපෝච්චාරණය !



පසුගියදා රටේම කතාබහට ලක් වූ  සාලියවැව, නීලබැම්ම ව්‍යාපාරයේ ඔලිමඩුව ගම්මානයේ පදිංචිව සිටි ඩබ්ලිව්. ජී. තෙනුරි තිසාරා, වයස අවුරුදු  04 ක දැරියගේ අතුරුදහන් වීම පිලිබඳව මේ වන විට කරුණු අනාවරණය වී තිබෙනවා. ඒ අනුව එම දැරියගේ මව වන 21 හැවිරිදි කාන්තාව විසින් එම දැරිය ඝාතනය කර කලාඔයට විසි කළ බවට පොලිසිය ඉදිරියේ පාපෝච්චාරණය කර තිබෙනවා.


පුංචි තිසාරාට කළ අපරාධය ගැන මවගේ පාපෝච්චාරණය ! පුංචි තිසාරාට කළ අපරාධය ගැන මවගේ පාපෝච්චාරණය ! Reviewed by lankaonline on February 04, 2019 Rating: 5

No comments:

Powered by Blogger.