යාපනයේ නිවසකට ආවා කල්ලියෙන් බෝම්බ ප්‍රහාරයක්



යාපනය නල්ලූර් නායර්මාකන්ඩු ප්‍රදේශයේ නිවසකට ‘‘ආවා කල්ලිය‘‘ විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පළා ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි. මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි කිහිපයකින් පැමිණි කණ්ඩායමක් විසින් පළමුව පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට ඇත්තේ නිවසේ නවතා තිබු වෑන් රථයක් වෙතටයි.


යාපනයේ නිවසකට ආවා කල්ලියෙන් බෝම්බ ප්‍රහාරයක් යාපනයේ නිවසකට ආවා කල්ලියෙන් බෝම්බ ප්‍රහාරයක් Reviewed by lankaonline on February 12, 2019 Rating: 5

No comments:

Powered by Blogger.