පාතාල නායක මාකඳුරේ මදූෂ් සැලකෙන්නේ ඩුබායිහී සිට සුඛොපභෝගී ජීවිතයක් ගත කළ අපරාධකරුවෙකු ලෙසය. ඒ ඔහු මෙරට භීෂණය වපුරමින්, ඝාතන කරමින්, කප්පම් ලබා ගනිමින් සහ මත් කුඩු ව්‍යාපාරයෙන් උපයා ගත් කෝටි ගණනක මුදල් උපයෝගී කරගෙනය. මාකඳුරේ මදූෂ් වෙනුවෙන් පෙනී සිටීමට පැමිණෙන නීතිඥයන්ට කෝටී ගණනක මුදල් ගෙවීමට සුදානම් බවටද මින්පෙර මාධ්‍ය වාර්තා පළ විය.
මාට්ටු උනු අමල් බේරගන්න උදුල් ඩුබායි ගිහින්
Reviewed by lankaonline
on
February 12, 2019
Rating:
No comments: