ගෑණු නානවා හොරෙන් බැලූ කොල්ලෙක්ට ලැබුණු අමුතු දඩුවම



ජා ඇල ඒකල ප්‍රදේශයේ කර්මාන්ත පුරය අසල ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කරන තරුණියන් පිරිසක්‌ ඔවුන් නවාතැන් ගෙන සිටි ස්ථානයේ ජල ටැංකියෙන් දිය නාමින් සිටියදී, ඒ අසළ නිවසක වහලයකට නැග වීඩියෝ කළ 28 හැවිරිදි තරුණයෙකු  ප්‍රදේශවාසීන් විසින් ගස්‌ බැඳ පොලිස්‌ නිලධාරීන්ට භාර දී තිබෙනවා.


ගෑණු නානවා හොරෙන් බැලූ කොල්ලෙක්ට ලැබුණු අමුතු දඩුවම ගෑණු නානවා හොරෙන් බැලූ කොල්ලෙක්ට ලැබුණු අමුතු දඩුවම Reviewed by lankaonline on February 03, 2019 Rating: 5

No comments:

Powered by Blogger.