නිදහස් දා ජනාදිපති සමාව ලැබෙන හා නොලැබෙන ආන්දෝලනාතම චරිත මෙන්න



ජනාධිපති පොදු සමාව යටතේ  සිරකරුවන් 545 දෙනෙකුට ජනාධිපති පොදු සමාව හිමි වී ඇති අතර ඉන් 518 දෙනෙකුට පමණක් නිදහස ලබා පිටව යාමට අවසර හිමි වෙන අතර සෙසු පිරිස වෙනත් නඩුවලට යළි බන්ධනාගාරගත කරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක ප්‍රකාශ කළේ. ජනාධිපති සමාව යටතේ නිදහස් ලබන සිරකරුවන් පිළිබඳ ලේඛන බන්ධනාගාර දෙපාර්තමේන්තුවට යවා තිබුණද ජාතික නිදහස් දිනය නිමිත්තෙන් දැනට සිර දඬුවම් විඳින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාවක් ලැබි නොමැති බව වාර්තා වෙන්නේ.

නිදහස් දා ජනාදිපති සමාව ලැබෙන හා නොලැබෙන ආන්දෝලනාතම චරිත මෙන්න නිදහස් දා ජනාදිපති සමාව ලැබෙන හා නොලැබෙන ආන්දෝලනාතම චරිත මෙන්න Reviewed by lankaonline on February 03, 2019 Rating: 5

No comments:

Powered by Blogger.