නදීමාල් නිදහස්වෙයි - විස්තරේ මෙන්න



ඩුබායිහි බන්ධනාගාරයක රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිසෙන් මේ වන විට මාකඳුරේ මධුෂ්ගේ දෙවන බිරිය සහ ගායක අමල් පෙරේරා ගේ පුත්‍රයා වන නදිමාල් පෙරේරා ඇතුළු 8 දෙනෙකු නිදහස් කර තිබෙන බවට ඩුබායි සිට ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.


නදීමාල් නිදහස්වෙයි - විස්තරේ මෙන්න නදීමාල් නිදහස්වෙයි - විස්තරේ මෙන්න Reviewed by lankaonline on February 09, 2019 Rating: 5

No comments:

Powered by Blogger.