පැද්දේ ලිමෝසීන් කාර් එකක් ! මධූෂ් ගතකරපු සුපිරි ජීවිතේ මෙන්න



ඩුබායි හිදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඩුබායි හි පෙනී සිට ඇත්තේ අජිත් අවංක වික්‍රමසිංහ යන නමිනි. මේ අතර මධූෂ් ඩුබායිහිදි පැවැත්වූ සාදය සඳහා රුපියල් මිලියන 30කට අධික මුදලක් වියදම් කර ඇති අතර තරු 6ක හෝටලයක පැවති එම සාදය සඳහා මධූෂ් පැමිණ ඇත්තේ සුපිරි ලිමෝසින් රථයකින් බවද අණාවරණය වී ඇත. එම රථය ද මේ වන විට පොලිස් භාරයටද ගෙන තිබෙනවා.


පැද්දේ ලිමෝසීන් කාර් එකක් ! මධූෂ් ගතකරපු සුපිරි ජීවිතේ මෙන්න පැද්දේ ලිමෝසීන් කාර් එකක් ! මධූෂ් ගතකරපු සුපිරි ජීවිතේ මෙන්න Reviewed by lankaonline on February 09, 2019 Rating: 5

No comments:

Powered by Blogger.