මාකඳුරේ මදුෂ් සමඟ පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි රංගන ශිල්පී රයන් වැන්රෝවන් භාවිතා කරන ලද බව කියන මෝටර් රථය මිරිස්ස ප්‍රදේශයේ සංචාරක නිකේතනයක රඳවා තිබියදී වැලිගම මූලස්ථාන පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා. එය වත්තල උස්වැටකෙයියාව ප්‍රදේශයේ කාන්තාවකගේ නමට ලියාපදිංචි කර තිබීම හා අතර අදාල මෝටර් රථය තුල තිබී කේරල ගංජා ද හමුවීම සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරික්ෂණ පවත්වනවා.
රංගන ශිල්පී රයන් ගේ ගංජා වටලපු හැටි මෙන්න
Reviewed by lankaonline
on
February 09, 2019
Rating:
Reviewed by lankaonline
on
February 09, 2019
Rating:

No comments: