ඩුබායි නීතියට අනූව මාකදුරේ මදුෂ් හා පිරිසට දඬුවම් ලැබෙනේ මෙහෙමයි



ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදූෂ් ඇතුලූ පිරිස සම්බන්ධයෙන් ඩුබායි බලධාරීන් මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීම් ද සිදුව ඇති අතර මේ වන විට අත්අඩංගුවට ගත් පිරිස ඩුබායිහි බන්ධනාගාර සිර මැදිරියක රඳවා සිටිනවා.


ඩුබායි නීතියට අනූව මාකදුරේ මදුෂ් හා පිරිසට දඬුවම් ලැබෙනේ මෙහෙමයි ඩුබායි නීතියට අනූව මාකදුරේ මදුෂ් හා පිරිසට දඬුවම් ලැබෙනේ මෙහෙමයි Reviewed by lankaonline on February 06, 2019 Rating: 5

No comments:

Powered by Blogger.