ටෙස්ට් තරගයක් ජය ගත්තද පරාජය වූවද ක්‍රීඩකයන්ට රුපියල් ලක්ෂ හත හමාරක මුදලක්, කොන්ත්‍රාත්තු මුදලට අමතරව වැටුප් ගෙවීමක් සිදු වේ. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරගයෙන්ද ශ්‍රි ලංකාවට අත් වූයේ අන්ත පරාජයකි. අන්ත පරාජයකින් තරගය අවසන් වූ වහාම ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් නම් පරාජය පිළිබඳව ලැජ්ජාවටත්, ශෝකයටත් පත් වනවා වෙනුවට ඉතා විනෝදයෙන් කාලය ගත කර තිබෙන බව වාර්තා වෙනවා.
පරාජයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රලියාවේ ක්ලබ් ගිහින් ආතල් ගත්ත හැටි
Reviewed by lankaonline
on
February 06, 2019
Rating:

No comments: