ආදරයට වයස් භේදයක් වර්ණ භේදයක් නැහැ කියලා කතාවක් තියෙනවා. ඊට කදිම නිදසුනක් තමයි මේ. Milijana Bogdanovic කියන්නේ වයස අවුරුදු 21ක යුවතියක්. මේ යුවතිය ආදරේ කර විවාහ වෙන්නේ ඇයට වඩා අවුරුදු 53ක් වැඩිමහල් පුද්ගලයෙක් එක්ක. ඔහු නමින් Milojko Bozic. ඔහුගේ වයස අවුරුදු 74යි. දරු මුණුපුරන් ඉන්න සීයා කෙනෙක් වුවත් යලිත් පෙම්වතෙක් වෙන්න ඔහු පසුබට වෙලා නැහැ.
No comments: