පසුගිය දින පොලිස් මෙහෙයුමකදී උඩුනුවර ගම්හත බඹරදෙනිය ප‍්‍රදේශයේදී මත්කුඩු සමග අත්අඩංගුවට ගනු ලැබූ ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට සහය නිළියට ගම්පොළ මහෙස්ත‍්‍රාත්වරයා විසින් රුපියල් දස දහසක දඩයක් හා වසරක සිර දඬුවමක් නියම කොට එය වසර 20 කට අත් හිටුවීය. ඉතා ලාබාල වයසේ පසුවන මෙම සහය නිළිය ඇගේ පෙම්වතා නිසා හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූ බව පවසා ඇත. ඇය මාස 6 ක් පුරා මෙසේ හෙරොයින් භාවිතයට තදින් ඇබ්බැහි වී ඇති බවද සඳහන් කොට ඇත.
ටෙලි නිළිය මත් කරපු ප්‍රසිද්ධ නළුවා කවුද ?
Reviewed by lankaonline
on
March 10, 2019
Rating:
Reviewed by lankaonline
on
March 10, 2019
Rating:

No comments: