එංගලන්තයේ දක්ෂතම දරුවා ලංකාවේ පුංචි කෙල්ලෙක්



බ්‍රිතාන්‍යයේ වාසය කරන දරු දැරියන් අතරින් දක්ෂතම දැරිය ලෙසින් සම්මාන ලැබීමට පසුගිය සති අන්තයේ දොළොස් හැවිරිදි ශ්‍රී ලාංකික දැරියක් සමත් වූවා. චැනල් 4 නාලිකාව විසින් නිෂ්පාදනය කරනු ලබන "Child Genius" වැඩසටහනේදී එසේ සම්මාන ලැබූ ඇය නිශී උග්ගල්ල.


එංගලන්තයේ දක්ෂතම දරුවා ලංකාවේ පුංචි කෙල්ලෙක් එංගලන්තයේ දක්ෂතම දරුවා ලංකාවේ පුංචි කෙල්ලෙක් Reviewed by lankaonline on March 10, 2019 Rating: 5

No comments:

Powered by Blogger.