ඔන්න ජනප්‍රිය කාර් වල - අලුත් මිල ගණන් ටික



අයවැයේදී කුඩා මෝටර්රථවලට වැඩි වූ බදු මුදල්වලට අමතරව සුඛෝපභෝගී බද්දක් ද  පනවා ඇති බව වාහන ආනයනකරුවෝ පවසති. වාහනයේ නිෂ්පාදන මිල රු.මිලියන 3.5 ට වඩා වැඩි සියලු වාහන සඳහා මෙම බද්ද පනවා ඇති බවත්, එය ආනයන බද්දක්ද වන බැවින් ඒ හරහා වාහන මිල නොසිතූ ලෙස ඉහළ යා හැකි බවත් ඔවුන් සඳහන් කරයි.


ඔන්න ජනප්‍රිය කාර් වල - අලුත් මිල ගණන් ටික ඔන්න ජනප්‍රිය කාර් වල - අලුත් මිල ගණන් ටික Reviewed by lankaonline on March 10, 2019 Rating: 5

No comments:

Powered by Blogger.