ශ්‍රී පාදය - ශිව පාදම් වුණේ මෙන්න මෙහෙමයි


මස්කෙළිය ප‍්‍රාදේශීය සභාව මගින් ශ‍්‍රීපාදස්ථානයට ඇතුළු වන ස්ථානය ශිව පාදම් ලෙස වෙනස් කිරීමට පසුගියදා යෝජනාවක් සම්මත කරගෙන තිබුණා. කිසිදු පාර්ශ්වයක් සමඟ සාකච්ඡා නොකොට අත්තනෝමතික ලෙස ගත් එම තීරණය වහාම අත්හිටුවන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ මෛත‍්‍රී ගුණරත්න මහතා පළාත් පාලන කොමසාරිස්වරයා හරහා ඊයේ මස්කෙළිය ප‍්‍රාදේශීය සභාවට නියෝගයක් නිකුත් කර තිබේ.

ශ්‍රී පාදය - ශිව පාදම් වුණේ මෙන්න මෙහෙමයි ශ්‍රී පාදය - ශිව පාදම් වුණේ මෙන්න මෙහෙමයි Reviewed by lankaonline on March 09, 2019 Rating: 5

No comments:

Powered by Blogger.