ප්‍රසිද්ධ ගායකයකුගේ හිටපු බිරිඳක් විසින් ඇති දැඩි කළ සුනඛයා වට පිටාවේ ජනතාවට පීඩාවක් වනසේ ඇති දැඩි කරන බවටද ප්‍රදේශවාසීන් චෝදනා කර තිබෙනවා. එම සුනඛයා සපා කෑමෙන් පීඩාවට පත් කාන්තාවකට රුපියල් විසි දහසක වන්දියක් ගෙවා සිද්ධිය සමාදාන කර ගැනීමට සිදු වූ පුවතක් රාගම පොලිසියේ සුළු පැමිණිලි අංශයෙන් වාර්තා වනවා.
ගායක බිරිඳගේ බල්ලා මුළු ගමක් සපාකයි
Reviewed by lankaonline
on
March 09, 2019
Rating:
Reviewed by lankaonline
on
March 09, 2019
Rating:

No comments: