ඉස්ලාම් පල්ලිවලට ප‍්‍රබල ප‍්‍රහාර මාලාවක් සූදානම්.


ජාතික තව්හීත් ජමාත් සංවිධානය විසින් මුස්ලිම් පල්ලි ඉල්ක්ක කර ගත් ප්‍රහාර එල්ල කිරිමේ සූදානම් ඇතැයි පොලීසිය විසින් තොරතුරු අණාවරණය කරගෙන තිබේ. පාස්කු ඉරිදා දිනයේදි ඔවුන් විසින් ක්‍රියාත්මක කළ ප්‍රහාර මාලාවට සම්බන්ධව මෙම ප්‍රහාර දියත් කිරිමේ සූදානමක් පවතින බව පොලිස්පති නිල කාර්යාලය විසින් විවිධ පොලිස් කොට්ඨාසවලට දන්වා තිබේ.

ඉස්ලාම් පල්ලිවලට ප‍්‍රබල ප‍්‍රහාර මාලාවක් සූදානම්. ඉස්ලාම් පල්ලිවලට ප‍්‍රබල ප‍්‍රහාර මාලාවක් සූදානම්. Reviewed by HotSilver on April 26, 2019 Rating: 5

No comments:

Powered by Blogger.