අද හෙට හා අනිද්දා දිනවලදී (26, 27, 28) මෙරට ආගමික සිද්ධස්තානවලට ප‍්‍රහාරයක් එල්ල විය හැකි බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය දන්වා සිටී. ශ‍්‍රී ලංකා රජයේ බලධාරීන් උපුටමින් කොලඹ ඇමරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවඩුයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.
No comments: