බොහෝ දෙනෙක් නොදුටු නෙහාරා පීරිස් සහ මේනකගේ අලුත්ම ඡායාරුප පෙළ මෙන්න


නෙහාරා පීරිස්ගේ ලස්සන මංගල ඡායාරූප පෙළක් මේ දවස්වල අන්තර්ජාලයේ සැරිසරනවා. බොහෝ නළු නිළියෝ අද දවසේ තමන්ගේ විවාහ සංවත්සරය සමරන්නේ මේ වගේ ලස්සන මංගල ඡායාරූප අරගෙනයි. මේනකයි නෙහාරයි දෙන්නත් ඒ වගේ සැමරුමක් වෙනුවෙන් මේ වගේ ඡායාරූප පෙළක් ගත්තද කියලා දැනගන්න අපි ඒ දෙන්නට කතා කළා.

බොහෝ දෙනෙක් නොදුටු නෙහාරා පීරිස් සහ මේනකගේ අලුත්ම ඡායාරුප පෙළ මෙන්න බොහෝ දෙනෙක් නොදුටු නෙහාරා පීරිස් සහ මේනකගේ  අලුත්ම ඡායාරුප පෙළ මෙන්න Reviewed by HotSilver on April 15, 2019 Rating: 5

No comments:

Powered by Blogger.