අවුරුද්දෙන් පස්සේ නවත්ත රටේ දේශපාලන ගින්නක්? දේශපාලන පෙරළියක පෙරනිමිති පහලවෙයි


ඉතා ආසන්නයේදී අගමැති වෙනසක් වන්නේ යයි වාර්තා වූ තොරතුරක් හේතුවෙන් ඉහලම දේශපාලන බල කදවුරු කිහිපයක්ම දැඩි සේ කලබලයට පත්ව තිබේ.රනිල් ඉවතට..? අලුත් අගමැති කෙනෙක් එජාපයෙන්ම..?? මැදමුලන-සිරිකොත-ඩාලිපාර එක සේ කැළඹේ… නැවතත් දේශපාලන පෙරළියක පෙරනිමිති පහලවෙයි

අවුරුද්දෙන් පස්සේ නවත්ත රටේ දේශපාලන ගින්නක්? දේශපාලන පෙරළියක පෙරනිමිති පහලවෙයි අවුරුද්දෙන් පස්සේ නවත්ත රටේ දේශපාලන ගින්නක්? දේශපාලන පෙරළියක පෙරනිමිති පහලවෙයි Reviewed by HotSilver on April 14, 2019 Rating: 5

No comments:

Powered by Blogger.