තමන්ට සැමියා සිදුකල පහරදීම ගැන පළමුවරට පියුමි කල සංවේදී කතාව මෙන්න


රංජන් රාමනායක සහ හර්ෂ ද සිල්වා යන අමාත්‍යවරුන්ට තමන් සම්බන්ධයෙන් අකුරු කිරීම පිළිබඳව ස්තුතිවන්ත වන බව නිරූපිකාවක වන පියුමි හංසමාලි පවසනවා. ඇයට පහරදෙන වීඩියෝවක් පසුගිය දා සමාජ ජාල වෙත මුදා හැර තිබූ අතර එය සම්බන්ධයෙන් පළමුවරට සඳහනක් කරමින් ඇය මේ බව සඳහන් කර තිබුණා.

තමන්ට සැමියා සිදුකල පහරදීම ගැන පළමුවරට පියුමි කල සංවේදී කතාව මෙන්න තමන්ට සැමියා සිදුකල පහරදීම ගැන පළමුවරට පියුමි කල සංවේදී කතාව මෙන්න Reviewed by HotSilver on April 14, 2019 Rating: 5

No comments:

Powered by Blogger.