තමන් ඩුබායි වෙද ගියේ සංගීත ප්‍රසංගයට සහභාගි වීම සඳහා බව රංගන ශිල්පී රයන් වෑන් රෝවන් සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන්තොටුපලේදී රහස් පොලිසිය විසින් රදවාගෙන පැය 18 ක කාලයක් ප්‍රශ්න කිරීමෙසන් පසුය.
ඉන් අනතුරුව ඔහු වැලිගම පොලිසියට භාර දෙන ලද්දේ තවත් පරීක්ෂණ කටයුත්තක් සඳහා අවශ්‍යව සිටි නිසාය.
No comments: