සුප්‍රකට ඔඩෙල් නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයෙන් ඇඳුම් හොරකම් කරද්දී තමන් හසු වූ බව නිරූපන ශිල්පීන් පියුමි හංසමාලි සඳහන් කරයි. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කර තිබෙන්නේ එසේ අල්ලා ගැනීමෙන් පසුව දණගස්වා හිරේ දැමූ බවයි.
No comments: