ජෝන්ගේ මූණට වයස 78 යි, කකුල් දෙකට 35 යි ගින්නක් සේ පැතිරයන ජෝන් අමරතුංගගේ ඡායරූප වල ඇත්ත කතාව


සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ බව කියන ඡායාරූප දෙකක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා හරහා අධිවේගයෙන් සංසරණය වෙමින් පවතී. එම ඡායාරූප භාවිතා කරමින් ෆේස්බුක් පිටු පවත්වාගෙන යන්නන් ඇතුළු විවිධ පුද්ගලයන් විසින් අමාත්‍යවරයාට එරෙහිව විවිධ අපවාද එල්ල කරමින් සිටී. මෙවැනි ඡායාරූපයක් ලැබුණු සැනින් එය සිය පිටුවල ජනප්‍රියත්වය ඉහළ දමා ගැනීම වෙනුවෙන් භාවිතා කරනවා විනා එම ඡායාරූප සත්‍ය ඒවාදැයි විමසා බලන්නට තරම් එම ෆේස්බුක් පිටුවල ඇඩ්මින්වරුන් ලෙස කටයුතු කරන පුද්ගලයන් සිතන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය ඕනෑම කුණු ගොඩක් හරහා තම ෆේස්බුක් පේජ්වල රීච් වැඩිකර ගැනීම පමණි ඉතින් මේ ඡායාරුප ගැන ජෝන් අමරතුංග මහතා සිය අදහස ප්‍රකාශ කර තිබුනා. එම වීඩියෝව පහතින්

ජෝන්ගේ මූණට වයස 78 යි, කකුල් දෙකට 35 යි ගින්නක් සේ පැතිරයන ජෝන් අමරතුංගගේ ඡායරූප වල ඇත්ත කතාව ජෝන්ගේ මූණට වයස 78 යි, කකුල් දෙකට 35 යි ගින්නක් සේ පැතිරයන ජෝන් අමරතුංගගේ ඡායරූප වල ඇත්ත කතාව Reviewed by HotSilver on April 05, 2019 Rating: 5

No comments:

Powered by Blogger.