ගේම් ගහන්න හොඳ නැද්ද...?

මේ දවස් වල හැමෝගෙම කතාබහට ලක්වෙන්නේ පරිගණක ක්‍රීඩා පිළිබඳවයි.. ඇත්තටම පරිගණක ක්‍රීඩා කිරීම නිසා අපේ මොලේට හානි වෙනවද? ඇත්තටම හිංසාකාරී දේවල් වලට පෙලබෙනවද? පරිගණක ක්‍රීඩා වලින් අපිට ලැබෙන්නේ මොනවද?... හතර පස් දෙනෙක් ඉන්න එකම ගෑනි තුන් හතර දෙනා කසාද බඳින ඉන්දියන් නාට්ට්‍ය පෙන්වන, උදේ ඉඳන් දවල් වෙනකන් මේවා ගලා සුදු වෙන්න මේවා බීලා සුදුවෙන්න කිය කියා දඟලන, හක්ගෙඩියක් අරගෙන පොහොසත් වෙන්න කියලා අහිංසක මිනිස්සුන්ව සුරගෙන කන ඒවා හින්දයිද,,,.?
ඇත්තටම ගේම් ගැහුවම විතරද පිස්සු හැදෙන්නේ
මේ වීඩියෝව ඒ පිළිබඳවයි.

ගේම් ගහන්න හොඳ නැද්ද...? ගේම් ගහන්න හොඳ නැද්ද...? Reviewed by piyumantha dissanayaka on June 24, 2019 Rating: 5

No comments:

Powered by Blogger.