කිම් කාඩේෂියන් වෙස්ට් පළඳින මෝස්‌තර නිර්මාණ පිටපත් කර විකිණීම හේතුවෙන් ඇයට ඩොලර් මිලියන 2.7ක වන්දියක් ගෙවන ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ 'මිස්ගයිඩඩ්' ආයතනයට අධිකරණය විසින් නියෝග කරනු ලැබිණි.
තව තියෙනවා පහලටම යන්න කිම් කාඩේෂියන් වෙස්ට් වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කරන ලද ඇඳුම් ඉතා නරක විදියට පිටපත් කරගැනීම සහ ඒවා විකිණීමට ඇයගේ නම භාවිත කිරීම හේතුවෙන් මිස්ගයිඩඩ් ආයතනයට විරුද්ධව ඇමරිකානු අධිකරණයක නඩුවක් ගොනු කර ඇත.
අදාළ චෝදනාවට විරුද්ධව මිස්ගයිඩඩ් ආයතනය හේතු ඉදිරිපත් නොකළ අතර, කිම් කාඩේෂියන් වෙස්ට් වෙත ඇමරිකානු ඩොලර් මිලියන 2.7ක වන්දියක් ප්‍රදානය කර ඇති අතර මිස්ගයිඩඩ් ආයතනයේ අළෙවි කටයුතු, ප්‍රචාරණය සහ බෙදාහැරීම සඳහා කිම්ගේ වෙළෙඳ නාමය යොදා ගැනීම තහනම් කිරීමට ද අධිකරණය ක්‍රියා කර තිබේ.

ලොවක් පිස්සු වට්ටපු කිම් කාඩේෂියන්ට ඩොලර් මිලියන 2.7ක වන්දියක්
Reviewed by piyumantha dissanayaka
on
July 17, 2019
Rating:
Reviewed by piyumantha dissanayaka
on
July 17, 2019
Rating:

No comments: