තව තියෙනවා පහලටම යන්න ලෝක කුසලානයේදී එංගලන්තයේ ජයග්‍රහණය වෙනුවෙන් ගොඩක් මහන්සි වුණු බෙන් ස්ටෝක් පිටිය අවසන් පන්දුවාරයේදී කරපු කවුරුත් නොදන්න වැඩක් ගැන තමා ඔහු කියලා තියෙන්නේ
හැමෝම විවේචනය කළ බෙන් ස්ටොක් දෙවෙනි ලකුණ වෙත කඩුල්ල අතර දිව යද්දී පිත්තේ වැදිලා ගිය හතරේ පහර ලකුණු පුවරුවෙන් ඉවත් කරන්න කියලා විනිසුරු කුමාර ධර්මසේනගෙන් බෙන් ස්ටොක් ඉල්ලලා තියෙනවා කියලා James Anderson කියලා තියෙනවා.
නමුත් විනිසුරු එය ප්‍රතික්ෂේප කරලා ලකුණු හයක් ලබා දුන්නා. සමහර අය කියනවා ලකුණු පහක් දෙන්න තිබුණේ කියලා
කොහොම වුණත් බෙන් කියන්නේ හොඳ ක්‍රීඩකයෙක් කියලා තමා පේන්නේ.
එදා මැච් එකේදී බෙන් ස්ටොක් කරපු වැඩක් හෙළිවෙයි - එහෙම කරන්න එපා කියලත් කියලා
Reviewed by piyumantha dissanayaka
on
July 17, 2019
Rating:
Reviewed by piyumantha dissanayaka
on
July 17, 2019
Rating:

No comments: