කෑගල්ල අත්තනගොඩ විශාල ගල් තලාවක් මත මත්පැන් පානය කරමින් පෙම් සුව විදිමින් සිටියදී පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකුගේ ගෙල බැදී රන්මාල දෙකක් කැඩීමට අනුබල දුන් තරුණයෙක් කෑගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තව තියෙනවා පහලටම යන්න
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මොළගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කියා සිටියේ කෑගල්ල ප්‍රදේශයේ විද්‍යාලයක මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිටින ශිෂ්‍යයාවන් දෙදෙනෙක් මීට මාස කිහිපයකට ඉහත දී අන්තර්ජාලය මගින් කෑගල්ල මොළගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ක හා 22 ක තරුණයින් දෙදෙනෙක් හඳුනා ගෙන තිබුණි. මෙම පාසල් ශිෂ්‍යාවන් දෙදෙනා ඉකුත් 13 දා දෙමව්පියන්ට පෙරවරුවේ කෑගල්ල නගරයේ අමතර පංති යන බව පවසා කෑගල්ල නගරයට පැමිණ තිබුණි. පසුව ශිෂ්‍යාවන් දෙදෙනා අමතර පංති අතහැර දමා කෑගල්ල නගරයට පැමිණ සිටියදී තරුණයින් දෙදෙනා ද කෑගල්ල නගරයේ ඔර්ලෝසු කණුව අසලදී මුණ ගැසී තිබුණි.පසුව තරුණයන් දෙදෙනාගේ ඉල්ලීමට අනුව පාසල් ශිෂ්‍යාවන් දෙදෙනා ද මොළගොඩ අත්තනගොඩ වීශාල ගලක් මතට සිව් දෙනාම දහවල් කාලයේ ගොස් තිබුණි.තරුණයින් දෙදෙනා මත්පැන් කෑන් දෙකක් රැගෙන ගොස් පානය කරමින් අවට සිරි නරඹමින් පෙම් සුව විදිමින් සිටියදී නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් මුහුණු සම්පූර්ණයෙන්ම ආවරණය කරගෙන කැලේ මැදින් වෙන වෙනම පෙම් සුව විදිමින් සිටි පෙම්වතුන් අසලට පැමිණ තරුණයින් දෙදෙනාටත් පහර දී ශිෂ්‍යාවන් දෙදෙනාගේ කර බැදි පවුම පවුම බර රන් මාල දෙක කඩාගෙන පැන දිව ගොස් තිබුණි.
පසුව පාසල් ශිෂ්‍යාවන් දෙදෙනා රන් මාල අහිමිවීම සම්බන්ධයෙන් තම දෙමව්පියන්ට දන්වන්නේ කෙසේ දැයි තරුණයින් දෙදෙනාගෙන් විමසා සිටි අවස්ථාවේදී එක් තරුණයෙක් ප්‍රකාශ කර ඇත්තේ අත්තනගොඩට තමන් සමඟ නොපැමිණී බවත් කෑගල්ල නගරයේ රෙදි පිළි ආයතනක් පිටුපස සිටිය දී දෙදෙනෙක් පැමිණ රන් මාල දෙක කඩාගෙන දිව ගිය බවත් දන්වන ලෙස ප්‍රකාශ කෙරිණ. තරුණියන් දෙදෙනාද තරුණයින් ප්‍රකාශය පිළිගෙන ගෙල බැදි රන් මාල අහිමිවීම සම්බන්ධයෙන් එලෙසම නිවෙස්වලට ගොස් දෙමව්පියන්හට දැන්විය.
පසුව පාසල් ශිෂ්‍යාවන් දෙදෙනා දෙමව්පියෝ සමඟ එදිනම කෑගල්ල මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් මුදිත බණ්ඩාර මහතාට සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කළේය. එ අනුව පාසල් ශිෂ්‍යාවන්ගේ ප්‍රකාශවලට අනුව පොලිසිය කෑගල්ල නගරයේ ශිෂ්‍යාවන් විසින් ප්‍රකාශ කළ වෙළෙඳ ව්‍යාපාරය පිටුපස සී,සී,ටී,වී කැමරා පරීක්ෂාවට ලක් කෙරිණ. එම කැමරාවල එලෙස පැහැර ගැනීමක් සටහන් වී නොතිබුණු බව පොලිසිය කියයි. පසු දා 14 දා යලි පාසල් ශිෂ්‍යාවන් දෙදෙනා පොලීසියට කැදවා යලි ප්‍රශ්න කෙරිණ.එහිදී පාසල් ශිෂ්‍යාවන් දෙදෙනා සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පොලීසියට ප්‍රකාශ කෙරිණ.පසුව පොලිසිය තරුණයින් දෙදෙනා පොලිස් බාරයට ගෙන කරන ප්‍රශ්න කෙරිණ. එහිදී පොලිසියට අනාවරණය වී ඇත්තේ මෙම රන් මාල පැහැර ගැනීම සම්බන්ධයෙන් එක් තරුණයෙක් කිසිම දෙයක් නොදන්නා බවත් සෙසු තරුණයා හෙරොයින් පානය කිරීමට ඇබ්බැහි වු අයෙක් බවත් ඔහු විසින් තරුණයින් දෙදෙනෙක් යෙදවා ශිෂ්‍යාවන් දෙදෙනාගේ රන් මාල දෙක කොල්ල කා පලා යන්නට සැලසුම් කර ඇති බවත්ය.
රන්මාල දෙක මංකොල්ල කෑ පුද්ගලයින් දෙදෙනා මාල උකස් කර ගත් මුදල් වලින් රුපියල් 15 000 ද 13 දා සවස දී ඇති බව පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ 16 දා කෑගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.තරුණයන් දෙදෙනාත් ශිෂ්‍යාවන් දෙදෙනාත් අත්තනගොඩ ගල් පර්වතයට ගමන් කරන අයුරු මොළගොඩ හංදියේ යතුරු පැදියක සිට සැකකරුවන් දෙදෙනා බලා සිට ඇති බවත් මෙහෙයුම කළ තරුණයාගේ ප්‍රකාශයට මෙම මංකොල්ල කෑම සිදු කර ඇති බවත් පොලිසිය කියයි. මෙම පුද්ගලයන් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් මොළගොඩ මාහින්තැන්න ප්‍රදේශයේ බවත් සෙසු විවාහකයා මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් පොලිසිය කියයි.

අන්තර්ජාලයෙන් තරුණයින් දෙදෙනෙක් සමග ආදරෙන් බැඳුනු පාසල් සිසුවියන් දෙදෙනා
Reviewed by piyumantha dissanayaka
on
July 17, 2019
Rating:
Reviewed by piyumantha dissanayaka
on
July 17, 2019
Rating:

No comments: