තරුණ පෙනුම රැක ගන්න මේ පුරුදු වලින් වළකින් කෙනෙකුගෙන් වයස අහන විට ඊට පිළිතුරු දෙන්න බොහෝ දෙනෙකු කැමති වන්නේ නෑ. මගේ වයස කීයක් විතර පේනවාද කියලයි අහන්නේ. එහෙම ඇතැම් අයගේ වයස පෙන්නේ නෑ. ඇතැම් අයගේ වයස මුහුකුරා ගියා සේ පේනවා.
විසහරණය සඳහා අපේ ශරීරයේ පූර්ණ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයක් අවශ්‍යයි.
යම් යම් රෝගී තත්ත්ව මුල් කර ගෙන සමහර පුද්ගලයන්ගේ හෘදය වස්තුව අඩුවෙන් ක්‍රියාත්මක වේ. එසේම සමහරුන්ගේ වකුගඩු අඩුවෙනුත්, ඇතැම් පුද්ගලයන්ගේ අක්මාවද අඩුවෙන් ක්‍රියා කරයි.
ස්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වයටද බාධා පමුණුවයි. මෙවැනි පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය අඩුවෙන් ක්‍රියා කිරීමෙන් මුළු සිරුරම රෝගවලට ගොදුරු වේ. එයින් මිදීමට විසහරණය අවශ්‍ය වේ.
විසහරණය සිදු කිරීම උදෙසා ව්‍යායාම්වල නිරත වීම වැදගත්ය. ව්‍යායාම්වල නිරත නොවන පුද්ගලයන්ගේ සිරුරේ ඉන්ද්‍රිය අඩාල වීම තව දුරටත් ශීඝ්‍රගාමී වේ.
තව තියෙනවා පහලටම යන්න සාමාන්‍ය පුද්ගලයකු දිනකට විනාඩි 20ක් ඇවිදීම ඉතා සුදුසුයි. ඇවිදීමේ ව්‍යායාමයේදී දෙ අත් ඉහළට පහළට ඔසවා ඇවිදීම තව දුරටත් යෝග්‍යයි. එමෙන්ම සතියකට වතාවක් පිහිණීම විනාඩි 20ක ප්‍රමාණයක්වත් කිරීම සුදුසු වේ. පිහිණීමේදී සාමාන්‍ය ක්‍රමය භාවිත කළ යුතුය.
මුහුණ ජලය යට සුවල්ප වේලාවක් තබා ගැනීම, ස්වසන පද්ධතියට පහසු වන ලෙස ජලය යට සිට හුස්ම ගැනීම සුදුසු ව්‍යායාම ක්‍රමයකි. එතුළින් තම ස්වසනය සඳහා ඔක්සිජන් රඳවා තබා ගැනීම ස්වසන ඉන්ද්‍රිය ශක්තිය වැඩි දියුණු කිරීම සිදුවේ.
ඔබ දිවීමේ ක්‍රියාවක නිරත වූ අයෙක් නම් එක සැණින්ම දිවීමේ ප්‍රමාණ වෙනස් කිරීමට නොයන්න. එය ඔබට සුදුසු නොවන අතර , ක්‍රම ක්‍රමයෙන් වේගයෙන් ඇවිදින ගමන් සෙමින් සෙමින් දිවීමත් , දවසකට විනාඩි 05 බැගින් දිනපතා විනාඩියෙන් විනාඩිය දිගු කරමින් ව්‍යායාම්වල නිරත වීම යෝග්‍යයි. කොලෙස්ට්‍රෝල්, තරබාරු පුද්ගලයන්ට ව්‍යායාම්වල නිරත වීම යහපත්ය. ඔවුන්ට ඇවිදීමේ ව්‍යායාම යහපත්ය.
සාමූහික ක්‍රියාකාරකම්වල නිරත වන්නේ නම් පාපන්දු, නෙට්බෝල්, පැසිපන්දු, වැනි ක්‍රීඩාවල පැයක් හෝ දෙකක් නිරත වීම සුදුසුය. වයස් මට්ටමින් සඳහන් කළොත් අවුරුදු 40ත් 50ත් අතර අයට නිවස ඇතුළේ සිට කරන ව්‍යායාම් උදාහරණ ලෙසට අත, පය, විසුරුවා කෙරෙන ව්‍යායාම් සුදුසුය. එවිට මාංශ පේශීවල රිදුම් සමනය වේ. ස්නායු පද්ධතියේ ඇති ස්නායු ගත රෝගාදිය අඩු වේ.
අප ව්‍යායම් පටන් ගත යුත්තේ රිද්මයානුකූලව කෙටි කාලයක් ඇතුළතයි. දිගින් දිගටම සිදු කරනවා වෙනුවට දිනකට විනාඩි 45ක් දක්වා එම කාලය වැඩි කර ගත හැකිය.
ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන
සටහන: මාධවී ධර්මරත්න

ඔබේ සිරුරේ ඇති විස කැපී යන්න මෙන්න මේ ව්‍යායාම කරන්න
Reviewed by piyumantha dissanayaka
on
July 24, 2019
Rating:
Reviewed by piyumantha dissanayaka
on
July 24, 2019
Rating:

No comments: