තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නුවන් කුලසේකර නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.
එළඹෙන 26 වෙනෙඉදා ආරම්භ වන බංගලාදේශ සංචාරයේදී තමන්ට නිල වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම සඳහා තරගයක් ලබාදෙන ලෙස නුවන් කුලසේකර විසින් ලිඛිතව ඉල්ලීමක් කල බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පැවසුවා.
තව තියෙනවා පහලටම යන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ලෝක එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගත් එකම පන්දු යවන්නා වන්නේ නුවන් කුලසේකරයි.
දකුණතින් වේග පන්දු යවන කුලසේකර එක්දින තරග 184 කදී කඩුලු 199 ක් දවාගෙන තිබෙනවා.කෙසේ වෙතත් කුලසේකරට 2017 වසරෙන් පසුව ශ්‍රී ලංකා එක්දින පිලේ ස්ථානයක් හිමි වුණේ නැහැ.
සහන් දහනායක

එක එක්කෙනාගේ කතා හමුවේ කුලසේකර සදහටම යන්න යයි
Reviewed by piyumantha dissanayaka
on
July 24, 2019
Rating:
Reviewed by piyumantha dissanayaka
on
July 24, 2019
Rating:

No comments: