ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික සතුරුසිංහ ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුදානමක සිටින බව දැනගැනීමට ලැබෙනවා.
මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අප කල විමසීමකදී ක්‍රිකට් ආයතනය පැවසුවේ කිසිඳු විටෙක එවන් තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අවස්තාවක් නොමැති බවයි.
එමෙන්ම සතුරුසිංහා හට තවත් කාලයක් ඉතිරිව පවතින බැවින් ඔහු ඉල්ලා අස්විය යුතු අතර එසේ වන්නේන් නම් පමණක් ඔහුව ඉවත් කල හැකි බව ක්‍රිකට් ආයතනය පැවසුවා.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායම දිගින් දිගටම අසාර්ථක වීම හේතුවෙන් ,කණ්ඩායම එම තත්වයෙන් ගලවා ගැනීම මුල්කරගෙන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාරය යන හිටපු ශ්‍රී ලංකා නායකයින් දේපල වින් ඉදිරිපත් කල යෝජනාවලියට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව වගේම ,ලබන 26 වනදායින් ආරම්බ වන බංගලාදේශ සංචාරයේ දී කණ්ඩායමේ වෙනස්කම් පිළිබඳව මාධ්‍ය හමුවක් ඊයේ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ මුලිකත්වයෙන් පැවැත්වුණා.
තව තියෙනවා පහලටම යන්න මෙහිදී වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ ඉවත් කිරීම සම්බන්ධව හරීන් ප්‍රනාන්දු කල ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.
මෙම අවස්තාවේදී හරීන් ප්‍රනාදු මෙලෙස පිළිතුරු දුන්නා.
"මම කිව්වේ අස් කරන්න කියල .නෙමෙයි මම කිව්වේ මේක නවටහ සකසන්න ඕනේ කියලා.මොකද අපි පැදියක් ගෙවනවනම් ඒ පඩියට කට්ටුය වැඩ කරන්න ඕනේ නේ.නමුත් පහුගිය කාලේ එහෙම දෙයක් වෙලා නැහැ."
"ඒක නිසා දැන් කොහොමත් ක්‍රීඩකයින්ගේ පඩි අඩු කරනවනේ. ඒ කියන්නේ දින්නොත් තමයි සල්ලි දෙන්නේ.ඒ වගේ තමයි.කොච්ටත් මැච් එක දින්නොත් තමයි පඩි ගෙවන්නේ."
"මට අදාළ නෑ එයා මොනවද කියන්නේ කියලා.මාස 16ක් කියක්ද තියෙනේ කියලා අදාළ නැහැ.හැබැයි මම නීතිපති තුමාගේ උපදෙස් ගන්නවා මේකට මොකද කරන්න පුළුවන් කියලා.මොකද නීතිපති දෙපාර්තමේන්තුවට වඩා ඉහල කෙනෙක් නැහැනේ."
මම විශ්වාස කරන්නේ නැහැ ඔහුමයි වැරදිකරු කියලා "
සහන් දහනායක

හතුරුසිංහ ඉවත් කරන්නේ නැහැ
Reviewed by piyumantha dissanayaka
on
July 24, 2019
Rating:

No comments: