බංගලාදේශයට එරෙහිව පිටියට එන්න ඔන්න මෙන්න තිබියදී මාලිංග රට අතහැර යන බව කියයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පිළිබඳව මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
ඒ ඔහු ඔස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචිය සඳහා යනබවට විවිධ වාර්තා පළවීමත් සමඟයි.
විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ සුපිරි ක්‍රීඩක මාලිංග මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචිය ලබාගෙන ඇති බවයි.
ඒ අනුව එළඹෙන බංගලාදේශ සංචාරයෙන් අනතුරුව ඔහු සිය පවුලේ සාමාජිකයන් සමඟ ඔස්ට්‍රේලියාවේ පදිංචියට යනු ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ලසිත් මාලිංග මේ වනවිටත් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින අතර ඔහු බංගලාදේශ තරඟාවලියට එක්වීම සඳහා හෙට දිනයේ නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද සඳහන්.
මේ අතර ස්ථීර පදිංචියට ඔස්ට්‍රේලියාවට යන මාලිංගට එහිදී පුහුණුකාර ධුරයක්ද හිමිවීමට නියමිත බවටයි විදෙස් ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Reviewed by piyumantha dissanayaka
on
July 21, 2019
Rating:
Reviewed by piyumantha dissanayaka
on
July 21, 2019
Rating:

No comments: