යෝකර් රජු, ලසිත් මාලිංග එක්දින ක්‍රිකට් පිටියට සමුදෙන දිනය තීරණය කරයි

ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුදීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
තව තියෙනවා පහලටම යන්න ඒ අනුව මේ මස 26 වැනිදා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු එක්දින තරඟයෙන් ඔහු මෙලෙස එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට දීමට නියමිතයි.
යෝකර් රජු, ලසිත් මාලිංග එක්දින ක්‍රිකට් පිටියට සමුදෙන දිනය තීරණය කරයි යෝකර් රජු, ලසිත් මාලිංග එක්දින ක්‍රිකට් පිටියට සමුදෙන දිනය තීරණය කරයි Reviewed by piyumantha dissanayaka on July 14, 2019 Rating: 5

No comments:

Powered by Blogger.