![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg3EZXACiZ_nHjAwCtr_E9kDUBTOR_wmU9XXdJS_5xiFr_t12xDIJvaaC-T9RmiQuf9csP1eRk-C_s2dQ1g639engbg-vqM2yDvaGX8afjzpHJpxHvy_ZDS_jgoXwBK3JVqUPwvIys1WxYR/s1600/Video-Banner+%25281%2529.png)
ජනප්‍රිය ගායක චාමර වීරසිංහ ඊයේ හදිසියේ රිය අනතුරකට ලක්ව තිබෙනවා. ඔහු ගමන් කළ යතුරුපැදිය ත්‍රි රෝද රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුරෙන් තුවාල ලැබූ චාමර පසුව කලුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වන විට ඔහුගේ තත්ත්වය තරමක් දුරට සුව වී ඇති අතර රෝහලෙන් නික්ම ගොස් ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
ජනප්‍රිය ගායක චාමර වීරසිංහ අද දින රිය අනතුරක.
Reviewed by Unknown
on
November 07, 2016
Rating:
![ජනප්‍රිය ගායක චාමර වීරසිංහ අද දින රිය අනතුරක.](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg3EZXACiZ_nHjAwCtr_E9kDUBTOR_wmU9XXdJS_5xiFr_t12xDIJvaaC-T9RmiQuf9csP1eRk-C_s2dQ1g639engbg-vqM2yDvaGX8afjzpHJpxHvy_ZDS_jgoXwBK3JVqUPwvIys1WxYR/s72-c/Video-Banner+%25281%2529.png)
No comments: