සෑම මිනිසෙකුගේම සිරුර තුළ ඇති පිළිකා සෛල වර්ධනයට හේතු හා එම සෛල විනාශ කළ හැකි ක්‍රම

සෑම මිනිසෙකුගේම සිරුරේ පිළිකා සෛල හටගනී. නමුත් සිරුරේ ඇති ප්‍රතිශක්තිකරණය මඟින් පිළිකා මර්දන ක්‍රියාවලිය නිසා මෙම සෛල වර්ධනය වීම වැළැක්‌වීමට සහජ හැකියාවක් අප සිරුර සතුය. නමුත් අප සිරුරේ ඇතිවන ප්‍රතිශක්‌ති ඌණතා, ජාන විකෘතිතා නිසා ඇතිවන පිළිකා සෛල, පිළිකා සෑදීමට හේතුවන සැකරින්, තෙල් අධික ආහාර සහ සිගරැට්‌ නිතර භාවිතය  හා වැරදි ජීවන රටාවන් නිසා පිළිකා වර්ධනය විය හැකිය. පිළිකා සෛලයක ඇති ප්‍රාථමික ලක්‍ෂණය වන්නේ එය පාලනයකින් තොරව බෙදී වර්ධනය වීමයි. වැරදි ජීවන රටාවන්ගෙන් ඈත්ව සෞඛ්‍ය සම්පන්න ආහාර, ස්වායු ව්‍යායාම ආදිය මඟින් මෙම පිළිකා සෛල වර්ධනය වැළැක්වීමේ හැකියාවක් ඇත. මේ ගැන වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව බලන්න.


සෑම මිනිසෙකුගේම සිරුර තුළ ඇති පිළිකා සෛල වර්ධනයට හේතු හා එම සෛල විනාශ කළ හැකි ක්‍රම සෑම මිනිසෙකුගේම සිරුර තුළ ඇති පිළිකා සෛල වර්ධනයට හේතු හා එම සෛල විනාශ කළ හැකි ක්‍රම Reviewed by lankaonline on October 05, 2018 Rating: 5

No comments:

Powered by Blogger.